Friday, April 22, 2011

අප්‍රේල් 22, අද මිහිකත දිනය...


ඔන්න ඉතින් තවත් මිහිකත දිනයක් අවා, මම නම් මේක දෑනගත්තෙ අද උදේ ගූගල් ලොග් උනාට පස්සෙ. අද නම් ඉතින් මීඩියා වල වෑඩියෙන්ම අහෙන්නේ ග්ලොබල් වොමින්ග් ගෑන තමා.. මොකද ඉතින් ඒ ගැනඅදවත් කතා කරන්න ඔනෙනේ.  

මිනිස්සු ( මාද ඈතුලුව ) ලෝකෙට කරන්න ඔනේ ඔක්කොම වෑඩ ටික කරලා මිහිකත දිනය දවසෙ එවා ගෑන මහා ලොකුවට කතා කරනවා.

මට නම් හිතෙන්නේ පහුගිය අවුරුදු දහයේ තමා මිහිකතට වෑඩිම හානිය  උනේ කියලා, කෙලවරක් නෑති යුද්ධ මෙක්සිකොවේ තෙල් කන්දුව ඒ විතරක් ද ජපානයේ නියශ්ටික බලාගාරයේ ප්‍රශ්නය.. මේ ඔක්කොම අපේ වෑරද්ද හින්ද වෙච්ච දෙවල්. ලoකාවෙත් අවුරුදු 30ක් ම යුද්ධෙ තිබ්බනෙ එකෙන් වෙච්ච විනසේ කොච්චරද.. ඒ වුනාට උතුරු පලතේ වනාන්තර ටිකනම් කලෑ පාලුවන්ගෙන් අරක්ශා උනා..

ඒ ටිකවත් උනා මදිද... 

No comments:

Post a Comment